Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

බාසිල්ලයි වගේ අපේ සීමාවන් තේරුම්ගමු

බාසිල්ලයි වගේ අපේ සීමාවන් තේරුම්ගමු

දාවිත් රජ බාසිල්ලයිට විශේෂ ආරාධනාවක් කෙරුවා (2සාමු 19:32, 33; w07 7/15 14 5¶)

තමන්ගේ සීමාවන් දැනන් හිටපු බාසිල්ලයි ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කළා (2සාමු 19:34, 35; w07 7/15 14 7¶)

අපිත් බාසිල්ලයි වගේ වෙමු (w07 7/15 15 1-2¶)

අපි නිහතමානී නම් කරන්න පුළුවන් මොනවාද බැරි මොනවාද කියලා තේරුම්ගන්නවා. යෙහෝවා සතුටු වෙන්නේ එහෙම කළොත් විතරයි. (මීකා 6:8) සීමාව තේරුම් අරන් වැඩ කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?