පෙබරවාරි 21-27
1 සාමුවෙල් 6-8
ගීතිකා අංක 9 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාගේ රජ කවුද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1සාමු 7:3—හැරෙන එක ගැන නැත්නම් පසුතැවිලි වෙන එක ගැන මේ බයිබල් පදයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w02 4/1 12 13¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 7:1-14 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 18වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 10යි)
මාර්තු, අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරමුද?: (විනා. 5යි) 2021 ජනවාරි-පෙබරවාරි ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ 16වෙනි පිටුවේ තියෙන තොරතුරු මත පදනම් සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 6වෙනි කොටසට හැඳින්වීම, 29 සහ 30 පාඩම්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 35 සහ යාච්ඤාව