දේවවචනය නිධානයක්
පාවලා දෙන එක හරිම පහත් දෙයක්
දෙලීලා සල්ලිවලට තිබුණ ආශාව නිසා සැම්සන්ව පාවලා දුන්නා (විනි 16:4, 5; w12 4/15 8 4¶)
සැම්සන් රහස හෙළි කරන කල්ම දෙලීලා නහයෙන් ඇඬුවා (විනි 16:15-18; w05 1/15 27 5¶)
අපි පවුලේ අයටත් සභාවේ අයටත් ළැදි වෙන්න ඕනේ (1තෙස 2:10; w12 4/15 11-12 15-16¶)
විශ්වාසය රකින අයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා.—ගීතා 18:25, 26.