ජූලි 26–අගෝස්තු 1
ද්විතීය කතාව 19-21
ගීතිකා අංක 141 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 21:19—විනිශ්චයන් කරද්දී වැඩිමහල්ලන් නුවරේ දොරටුව ළඟ හිටියේ ඇයි? (it-1-E 518 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 19:1-14 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) bhs 137 8¶ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ඔබ කිසි අනතුරකට භය නොවී සුරක්ෂිතව ගමන් කරනු ඇත”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අපි ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන්න ඕනෙ ඇයි? ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් අපි කරන්න ඕනෙ දේවල් මොනවාද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 13 පරි. 1-12¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 108 සහ යාච්ඤාව