දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්
ඊශ්‍රායෙල්වරුන් දුප්පත් අයට සහ උරුමයක් ලැබුණේ නැති අයට උදව් කරන්න ඕනෙ වුණා (ද්වි 14:28, 29; it-2-E 1110 3¶)
ණය වෙලා හිටපු ඊශ්‍රායෙල්වරයෙක්ට සබත් අවුරුද්දේදී “යම් සහනයක්” ලැබුණා (ද්වි 15:1-3; it-2-E 833)
තමන්වම දාසකමට විකුණපු ඊශ්‍රායෙල්වරයෙක්ට හත්වෙනි අවුරුද්දේදී නිදහස ලැබුණා. ඒ වගේම එයා යද්දී ස්වාමියාගෙන් තෑග්ගකුත් ලැබුණා (ද්වි 15:12-14; it-2-E 978 6¶)
මේ ගැන හිතන්න. ‘උදව් ඕනෙ කරන සහෝදර සහෝදරියන් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවාද?’