Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගීතිකාවක් ගායනා කරන්න මෝසෙස් සෙනඟට කියලා දෙනවා

දේවවචනය නිධානයක්

ගීතිකාවකින් වටිනා පාඩම්

ගීතිකාවකින් වටිනා පාඩම්

අපි උගන්වන දේවල් හරියට පිනි බිඳු වගේ (ද්වි 32:2, 3; w20.06 10 8-9¶; කවරයේ පින්තූරය බලන්න)

යෙහෝවා දෙවියන් පර්වතයක් (ද්වි 32:4; w09 5/1 14 4¶)

රාජාලියෙක් තමන්ගේ පැටවුන්ව ආරක්ෂා කරනවා වගේ යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා (ද්වි 32:11, 12; w01 10/1 9 7¶)

ඔයාට හොඳ උදාහරණ හොයාගන්න පුළුවන් කොහෙන්ද?