Skip to content

පටුනට යන්න

මැයි 25-31

උත්පත්ති 42-43

මැයි 25-31

දේවවචනය නිධානයක්

  • යෝසෙප් තමන්වම පාලනය කරගත්තා”: (විනා. 10යි)

    • උත් 42:5-7—තමන්ගේ සහෝදරයන්ව මුණගැහුණු වෙලාවේ යෝසෙප් සන්සුන්ව හිටියා (w15 5/1 13 5-6¶; 14 1¶)

    • උත් 42:14-17—යෝසෙප් එයාගේ සහෝදරයන්ගේ හිතේ තියෙන දේ සෝදිසි කරලා බැලුවා (w15 5/1 14 2¶)

    • උත් 42:21, 22—සහෝදරයන් අවංකවම පසුතැවුණා (it-2-E 108 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 42:22, 37—රූබෙන්ට තිබුණේ මොන වගේ හොඳ ගතිගුණද? (it-2-E 795)

    • උත් 43:32—හෙබ්‍රෙව්වරුන් එක්ක කෑම කන එක ඊජිප්තුවරු පිළිකුල් දෙයක් විදිහට සැලකුවේ ඇයි? (w04 1/15 29 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 42:1-20 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. සහෝදරයා බයිබල් පදය හොඳින් හඳුන්වලා දුන්නේ කොහොමද? සහෝදරයා ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දුන්නේ ඇයි? එයා ඒක කළේ කොහොමද?

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 15වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 38 18¶ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු