සැප්තැම්බර් 30–ඔක්තෝබර් 6
යාකොබ් 1-2
ගීතිකා අංක 122 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“පාපයටත් මරණයටත් මඟ පාදන සිතුවිලි”: (විනා. 10යි)
[‘යාකොබ් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යාකො 2:10-26 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 3වෙනි පාඩම)
තුන්වෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 30 4-5¶ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘මේ දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න’”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - නුසුදුසු විනෝදය’ කියන වීඩියෝ එක පෙන්වන්න.
දෙමාපියෙනි, දුරකථනය හරහා අසභ්‍ය පින්තූර හා පණිවිඩ යැවීමේ භයානකකම ගැන දරුවන්ට කියා දෙන්න: (විනා. 7යි) 2013 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ 4-5 පිටුවල තොරතුරු පදනම් කරගෙන වැඩිමහල්ලෙක් දෙන දේශනයක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 86 පරි. 1-7¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 130 සහ යාච්ඤාව