පෙබරවාරි 18-24
රෝම 7-8
ගීතිකා අංක 27 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔයාත් ‘මහත් ආශාවකින්’ බලන් ඉන්න කෙනෙක්ද?”: (විනා. 10යි)
රෝම 8:19—“දෙවිගේ පුත්‍රයන්” එළිදරව් වෙන කාලය අත ළඟටම ඇවිත් (w12 7/15 11 17¶)
රෝම 8:20—‘මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණත් ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි’ (w12 3/15 23 11¶)
රෝම 8:21—මිනිස් වර්ගයා ‘පාපයේ හා මරණයේ ග්රහණයෙන් නිදහස්’ වෙනවා (w12 3/15 23 12¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
රෝම 8:6—“මනස වැරදි ආශාවන්ට” යොමු කරන කෙනෙක් සහ “මනස දෙවි ප්‍රිය කරන දේවලට” යොමු කරන කෙනෙක් අතර තියෙන වෙනස මොකක්ද? (w17.06 3)
රෝම 8:26, 27—යාච්ඤා කරද්දී “අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි” අවස්ථාවලදී දෙවියන් කරන්නේ මොනවාද? (w09 11/15 7 20¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 7:13-25 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තෑග්ග ලබාගන්නවාමයි කියන විශ්වාසයෙන් ඉන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 55 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 124 සහ යාච්ඤාව