සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්රශ්නය: ජීවිතයේ අරමුණ මොකක්ද?
බයිබල් පදය: උත් 1:27, 28
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: දෙවියන් තමන්ගේ අරමුණ ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?
○●○ පළවෙනි නැවත බැලීම
ප්රශ්නය: දෙවියන් තමන්ගේ අරමුණ ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?
බයිබල් පදය: යොෂු 21:45
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: අනාගතයේදී දෙවියන් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්රශ්නය: අනාගතයේදී දෙවියන් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?
බයිබල් පදය: එළි 21:4
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: දෙවියන් පොරොන්දු වෙලා තියෙන දේවල් අද්දකින්න අපි කරන්න ඕනෙ මොනවාද?