“කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න”
-
කනස්සල්ලක් දැනෙද්දී කරන්න පුළුවන් හොඳම දේ තමයි යාච්ඤා කරන එක
-
දෙවියන් අපිට ඇහුම්කන් දෙනවා කියන විශ්වාසයෙන් අපි යාච්ඤා කරනවා නම් ‘කිසි මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’ ඔහු අපිට ලබා දෙනවා
-
අපේ ප්රශ්නයට විසඳුමක් නැහැ වගේ පෙනුණත් ඒක විඳදරාගන්න දෙවියන් උදව් කරනවා. සමහරවිට අපි හිතන්නෙවත් නැති විදිහට ඔහු උදව් කරයි.—1කොරි 10:13