Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 2 පේතෘස් 1-3

‘යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න’

‘යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න’

3:11, 12

නියමිත කාලයේදී යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා. යෙහෝවා දෙවියන්ගේ දවසට අපි සූදානම් කියලා අපි කටයුතු කරන විදිහෙන් පැහැදිලිව පේනවාද?

‘ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි’ කියලා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?

  • හරි වැරැද්ද ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්නත් අපේ විශ්වාසයන් ගැන බය නැතුව කතා කරන්නත් අපි වගබලා ගන්න ඕනේ

  • නමස්කාරයට සම්බන්ධව, අපි පෞද්ගලිකව කරන දේවල් සහ ප්‍රසිද්ධියේ කරන දේවල් දිගටම කරන්න ඕනේ