‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’
යෙහෝවා දෙවියන් අපේ නමස්කාරය පිළිගන්නේ අපි හැම කාරණයකදීම ශුද්ධව ඒ කියන්නේ පවිත්‍රව හිටියොත් විතරයි.
-
යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?
-
අපේ සිතුවිලි සහ හැසිරීම පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?
-
අපේ ශරීරය සහ වටපිටාව පවිත්‍රව තියාගන්න අපිට පුළුවන් කොහොමද?