Skip to content

පටුනට යන්න

පෙබරවාරි 22-28

නෙහෙමියා 12-13

පෙබරවාරි 22-28

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) පුංචි හරි උනන්දුවක් පෙන්වන කෙනෙක්ට සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දෙන්න.

  • මුල් හමු වීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අවංකව උනන්දුව දක්වන කෙනෙක්ට සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව හා ‘මුරටැඹ’ සඟරාව දෙන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 207-209 පිටුවල සිහි කිරීම ගැන තියෙන කරුණු බයිබල් ශිෂ්‍යයෙක්ට පැහැදිලි කරන්න. සිහි කිරීමට එන්න ඔහුට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු