දේවවචනය නිධානයක් | ගීතාවලිය 92-101 මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින් ප්ලේ කරන්න මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින් 92:12 රටඉඳි ගහකට පුළුවන් අවුරුදු 100කට වඩා පල දරන්න මහලු අය පල දරන විදි 92:13-15 අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරනවා බයිබලය අධ්‍යයනය කරනවා රැස්වීම්වලට ඇවිත් අදහස් දක්වනවා අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්නවා උද්යෝගයෙන් දේශනා කරනවා කලින් ඊළඟ මේවා බලන්නත් ඔයා කැමති වෙයි යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ (අපේ සින්දු) වැඩිහිටි අයට ගරු කරන්න අවුරුදු ගණනාවක් යෙහෝවා දෙවිට සේවය කරලා තියෙන වැඩිහිටි අයට ඔයා ගරු කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින් ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින් සිංහල මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට දායක වෙමින් https://cms-imgp.jw-cdn.org/img/p/202016286/univ/art/202016286_univ_sqr_xl.jpg