Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යේසුස් වගේ නිහතමානී වෙන්න

යේසුස් වගේ නිහතමානී වෙන්න

යේසුස් මේ පොළොවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම මිනිසා වුණත් නිතරම නිහතමානීව කටයුතු කරමින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළා. (යොහ 7:16-18) හැබැයි සාතන් වැඩ කළේ ‘අපහාස කරන්නෙක්’ විදිහට. ඔහුව යක්ෂයා කියලා හඳුන්වන්නේ ඒ නිසයි. (යොහ 8:44) උඩඟු විදිහට කටයුතු කරපු පරිසිවරු සාතන්ව අනුගමනය කරමින් ගැලවුම්කරු ගැන විශ්වාසය තියන අයව පහත් කරලා සැලකුවා. (යොහ 7:45-49) සභාවේ වගකීම්, වරප්‍රසාද ලැබෙද්දී යේසුස්ව අනුගමනය කරන්න අපිට පුළුවන් කොහොමද?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ඊර්ෂ්‍යා කරන්න හා පුරසාරම් දොඩන්න එපා, 1වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඇලෙක්ස් උඩඟු විදිහට වැඩ කළේ කොහොමද?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ඊර්ෂ්‍යා කරන්න හා පුරසාරම් දොඩන්න එපා, 2වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඇලෙක්ස් නිහතමානීව වැඩ කළේ කොහොමද?

    බිල්වයි, කාල්වයි ඇලෙක්ස් දිරිගැන්නුවේ කොහොමද?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අහංකාර හා අවිනීත වෙන්න එපා, 1වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදර හැරිස් නිහතමානීව වැඩ කළේ නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අහංකාර හා අවිනීත වෙන්න එපා, 2වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදර හැරිස් නිහතමානීව වැඩ කළේ කොහොමද?

    සහෝදර හැරිස්ගේ ආදර්ශයෙන් ෆර්නි ඉගෙනගත්තේ මොකක්ද?