Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | දානියෙල් 4-6

ඔයා අත් නෑර යෙහෝවා දෙවිට සේවය කරනවාද?

ඔයා අත් නෑර යෙහෝවා දෙවිට සේවය කරනවාද?

දෙවිත් එක්ක ශක්තිමත් බැඳිමක් තියාගන්න දානියෙල්ට උදව් වුණු පුරුදු අතරට යාච්ඤාවත් ඇතුළත් වුණා. කිසිම දෙයක් නිසා අඩු තරමේ රාජ නියෝගයක් නිසාවත් එයා ඒ පුරුද්ද අත් හැරියේ නැහැ

6:10

දෙවි එක්ක හොඳ බැඳීමක් තියාගන්න උදව් වෙන පුරුදු මොනවාද?