පෙබරවාරි 19-25
මතෙව් 16-17
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?”: (විනා. 10යි)
මතෙ 16:21, 22—පේතෘස් හිතපු විදිහ වැරදුණේ එයා හැඟීම්වලට වහල් වෙලා හිටිය නිසයි (w07 2/15 16 17¶)
මතෙ 16:23—පේතෘස් හිතුවේ දෙවි හිතන විදිහට නෙවෙයි (w15 5/15 13 16-17¶)
මතෙ 16:24—අපි හිතන්නේ දෙවි හිතන විදිහටයි කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්වන්න ඕනේ (w06 4/1 23 9¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මතෙ 16:18—ක්‍රිස්තියානි සභාව ගොඩනඟන පර්වතය ගැන කතා කරද්දී යේසුස් ඒකෙන් යොමු දැක්වුවේ කාටද? (“ඔබ පේතෘස්ය. . . . මේ පර්වතය මතයි,” “සභාව” සටහන් මතෙ 16:18, nwtsty)
මතෙ 16:19—යේසුස් පේතෘස්ට දුන්න “ස්වර්ග රාජ්‍යයේ යතුරු” මොනවාද? (“ස්වර්ග රාජ්‍යයේ යතුරු” සටහන මතෙ 16:19, nwtsty)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 16:1-20
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
දෙවෙනි නැවත බැලීමේදී පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට - ප්‍රශ්න අහන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යේසුස් කළා වගේ කරන්න—උගන්වන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 9 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 134 සහ යාච්ඤාව