පෙබරවාරි 20-26
යෙසායා 58-62
ගීතිකා අංක 142 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න”: (විනා. 10යි)
යෙසා 61:1, 2—“යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්න” පත් කරලා තියෙන්නේ යේසුස්ව (ip-2 322 4¶)
යෙසා 61:3, 4—යෙහෝවා දෙවි ඔහුගේ කාර්යයට සහයෝගය දෙන්න “ධර්මිෂ්ඨකම නමැති විශාල ගස්” සපයනවා (ip-2 326-327 13-15¶)
යෙසා 61:5, 6—ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය කරන්න “විදේශිකයෝ” ‘යෙහෝවා දෙවිගේ පූජකයන්ට’ සහය වෙනවා (w12 12/15 25 5-6¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙසා 60:17—යෙහෝවා දෙවි මේ පොරොන්දුව අපේ කාලෙදී ඉටු කරලා තියෙන්නේ මොන වගේ විදිවලින්ද? (w15 7/15 9-10 14-17¶)
යෙසා 61:8, 9—“සදහටම පවතින ගිවිසුම” මොකක්ද? “පැවතෙන්නන්” කවුද? (w07 1/15 11 6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 62:1-12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.1 මුල් පිටුවෙන්
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.1 මුල් පිටුවෙන්
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 16 19¶—පුළුවන් නම් අම්මා කෙනෙක් තමන්ගේ දුවට පාඩමක් කරන විදිහට කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේදී වීඩියෝ පාවිච්චි කරන්න: (විනා. 6යි) දේශනයක්. ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ වීඩියෝ එක පෙන්වන්න. දේශනා සේවයේදී සහ නැවත බැලීම්වලදී මාර්තු, අප්‍රේල් මාසවලට අදාළ ප්‍රකාශන ඉදිරිපත් කරද්දී මේ වීඩියෝ එකත් පෙන්වන්න කියලා හැමෝටම දිරිගන්වන්න.
“අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න”: (විනා. 9යි) සාකච්ඡාවක්. ‘කොංගෝවේ අස්සක් මුල්ලක් නෑර පොත් පත් බෙදාහැරේ’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 8 පරි. 14-18¶ සහ කොටු “භාෂා වැඩි ගණනකින් බයිබලය පරිවර්තනය වෙයි” සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?”
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 114 සහ යාච්ඤාව