දෙසැම්බර් 11-17
යෝබ් 25-27
ගීතිකා අංක 34 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 26:14—නිර්මාණ ගැන අපි දන්න ටික යෙහෝවා ගැන මොකක් තේරුම්ගන්නද අපිව පොලඹවන්නේ? (w16.11 9 3¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 25:1–26:14 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. උනන්දු වෙන විෂයක් ගැන වෙබ් අඩවියෙන් තොරතුරු හොයාගන්න විදිහ පෙන්වන්න. (th 17වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 13 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 15වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“විශ්වාසය පෙන්නන්න තව විදිහක්!”: (විනා. 5යි) සාකච්ඡාවක්.
දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 4 පරි. 1-15¶, 39 පිටුවේ කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 57 සහ යාච්ඤාව