දේවවචනය නිධානයක්
වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා
තහනමක් මැද වුණත් යේෂුවා (උත්තම පූජකයා) සහ සෙරුබාබෙල් (ආණ්ඩුකාරයා) දෙවියන්ගේ ගෘහය ආයෙත් ගොඩනඟන්න පෙරමුණ ගත්තා (එස්රා 5:1, 2; w22.03 18 13¶)
ඒකට අවසර දුන්නේ කවුද කියලා විරුද්ධවාදීන් ඇහුවාම නියෝගය ලැබුණේ සයිරස් රජගෙන් කියලා යුදෙව්වන් කිව්වා (එස්රා 5:3, 17; w06 1/15 17 4¶)
සයිරස් නියෝග කරලා තියෙනවා කියලා සහතික කරපු දාරියුස් රජ වැඩට කිසි බාධාවක් කරන්න එපා කියලත් අණ කළා (එස්රා 6:7, 8; w22.03 15 7¶)
මේ ගැන හිතලා බලන්න. පෙරමුණ ගන්න අය, අපිට හරියටම තේරෙන්නේ නැති මඟ පෙන්වීමක් දුන්නාම ඒකට කීකරු වෙන්න මේ වාර්තාව උදව් වෙන්නේ කොහොමද?—w22.03 18 16¶.