Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා’

‘අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා’

දරුවන්ව සාර්ථකව ඇතිදැඩි කරන්න ඕන විදිහ ගැන අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ‘අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා’ කියන වීඩියෝ එක බලලා අබිලියෝ සහ උල්ලා අමෝරිම් ගැන අහලා තියෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ළමා කාලේ ලබපු අද්දැකීම් හොඳ දෙමාපියන් වෙන්න එයාලට උදව් වුණේ කොහොමද?

  • ළමා කාලය ගැන එයාලගේ දරුවන්ට තියෙන්නේ මොන වගේ සුන්දර මතකයන්ද?

  • අබිලියෝ සහ උල්ලා ද්විතීය කතාව 6:6, 7 අදාළ කරගත්තේ කොහොමද?

  • ඒ දෙන්නා දරුවන්ට නිකම් නීති පනවන එක විතරක් කළේ නැත්තේ ඇයි?

  • ජීවිතය ගත කරන්න ඕන විදිහ ගැන හරි තීරණයක් ගන්න එයාලා දරුවන්ට උදව් කළේ කොහොමද?

  • පූර්ණකාලීන සේවය කරන්න දරුවන්ව දිරිගන්වද්දී එයාලා දැනගෙන හිටියා එයාලට යම් කැප කිරීම් කරන්න වෙයි කියලා. ඒ මොනවාද? (bt 204 19¶)