ජනවාරි 21-27
ක්‍රියා 25-26
ගීතිකා අංක 73 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුව පාවුල් හෙරොද් රජුටත් සාක්ෂි දරයි”: (විනා. 10යි)
ක්‍රියා 25:11—පාවුල් නීත්‍යනුකූලව තමන්ට තිබුණු අයිතිවාසිකම් ප්‍රයෝජනයට අරන් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුවා (bt 226 6¶)
ක්‍රියා 26:1-3—පාවුල් දක්ෂ විදිහට තමන්ගේ විශ්වාසයන් ගැන අග්‍රිපා රජුට පහදලා දුන්නා (bt 227-230 10-16¶)
ක්‍රියා 26:28—පාවුල් කියපු දේවල් රජුගේ හිතට තදින්ම කාවැදුණා (bt 231 18¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ක්‍රියා 26:14—‘කෙවිටක්’ කියන්නේ මොකක්ද? (nwtsty ක්‍රියා 26:14 “කෙවිටට පයින් ගැසීම” යන සටහන; nwt ශබ්දකෝෂය, “කෙවිට”)
ක්‍රියා 26:27—අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරනවාද කියලා පාවුල් ඇහුවාම අග්‍රිපා රජුට උත්තරයක් දෙන්න බැරි වුණේ ඇයි? (w03 11/15 16-17 14¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 25:1-12 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දෙන්න. (th 3වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘ක්විබෙක්වල අපේ වැඩකටයුතු නීත්‍යනුකූලව පිළිගැනීම’”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 51 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 122 සහ යාච්ඤාව