අගෝස්තු 20-26
ලූක් 21-22
ගීතිකා අංක 27 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔබේ ගැලවීම ළඟයි”: (විනා. 10යි)
ලූක් 21:25—මහත් පීඩාව අතරතුරේදී භය උපදවන දේවල් සිද්ධ වෙනවා (kr 226 9¶)
ලූක් 21:26—යෙහෝවා දෙවිගේ සතුරන් වියවුලට පත් වෙනවා
ලූක් 21:27, 28—මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙද්දී දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ගැලවීම ලැබෙනවා (w16.01 10-11 17¶; w15 7/15 17 13¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ලූක් 21:33—යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 21:33 “අහස පොළොව පහව ගියත්,” “මා පැවසූ වචන පහව යන්නේ නැහැ” යන සටහන්)
ලූක් 22:28-30—යේසුස් ඇති කරගත්ත ගිවිසුම මොකක්ද? ඒක ඇති කරගත්තේ කාත් එක්කද? ඒකෙන් ඉටු වුණු කාර්යය මොකක්ද? (w14 10/15 16-17 15-16¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 22:35-53
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. කාර්යබහුල නිවැසියෙක්ට සාක්ෂි දරන විදිහ පෙන්වන්න.
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 34 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 41 සහ යාච්ඤාව