අගෝස්තු 28–සැප්තැම්බර් 3
එසකියෙල් 39-41
ගීතිකා අංක 24 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනය අපිටත් අදාළයි”: (විනා. 10යි)
එස 40:2—යෙහෝවා දෙවිට කරන නමස්කාරය අනිත් හැම නමස්කාරයකටම වඩා උසස් (w99 3/1 11 16¶)
එස 40:3, 5—සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉටු වෙනවාමයි (w07 8/1 10 2¶)
එස 40:10, 14, 16—අපේ නමස්කාරය දෙවි පිළිගන්නේ අපි ඔහුගේ උසස්, ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වුණොත් විතරයි (w07 8/1 11 5¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
එස 39:7—අසාධාරණකම්වලට වග කියන්න ඕනෙ දෙවි කියලා කියන එකෙන් දෙවිගේ නමට නින්දාවක් වෙන්නේ කොහොමද? (w12 9/1 21 2¶)
එස 39:9—හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ මිනිසුන් යුද්ධයට පාවිච්චි කරපු දේවල්වලට මොනවාද කරන්නේ? (w89-E 8/15 14 20¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 40:32-47
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 1¶—‘හොඳ පණිවිඩයක් දැනගන්න ආසද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා පටන්ගන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 2¶—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 3-4¶
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සහායක පුරෝගාමි සේවය කරමුද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ උදව්වෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 17 පරි. 1-9¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 67 සහ යාච්ඤාව