මාගොග් දේශයේ ගොග්ගේ විනාශය අත ළඟයි
මාගොග් දේශයේ ගොග්ගේ විනාශයට කලිනුත් ඊටපස්සෙත් වෙන සිද්ධීන් ගැන බයිබලයේ විස්තර කරනවා.
-
මහත් පීඩාව ආරම්භ වෙන්නේ මොන සිද්ධියත් එක්කද?
-
දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරන්නේ කවුද?
-
යෙහෝවා දෙවි ගොග්ව විනාශ කරන්නේ මොන යුද්ධයේදීද?
-
ක්‍රිස්තුස් කොයි තරම් කාලයක් පාලනය කරනවාද?
මාගොග් දේශයේ ගොග් එල්ල කරන ප්‍රහාරයේදීත් දෙවිට විශ්වාසවන්තව ඉන්න නම් දැන් ඉඳන්ම මට කරන්න පුළුවන් මොනවාද?