ගීතිකා අංක 94
ස්තුති වෙමු දේවවචනයට
-
1. ස්තු-ති වන්-නෙ-මු-ය යෙ-හෝ-වා දෙව්-නි
දුන්-නා-ට ඔ-බේ ශුද්-ධ ලි-ය-වි-ලි
ඔ-බ-ගේ බ-ල-යෙන්-ය එ-ය ලි-යැ-වු-ණේ
ආ-ලෝ-ක-වත් වේ-වි අ-පේ ජී-වි-තේ
-
2. බො-හෝ බ-ල-වත් වේ ඔ-බ-ගේ ව-දන්
වි-ම-සා බ-ලයි සෑ-ම චේ-ත-නා-වන්
නී-ති-ය ප-රි-පූර්-ණයි තීන්-දු සා-ධා-ර-ණයි
යා යු-තු මාර්-ග-ය අ-ප-ට පෙන්-වයි
-
3. ඔ-බේ ව-ච-න-ය ලි-යා තැ-බු-වන්
අ-ප වා-ගේ-ම දුර්-ව-ල මි-නි-සුන්
විශ්-වා-ස-වන්-ත වෙන්-න දෙ-නු මැ-න උ-දව්
ඔ-බ-ගේ ව-ද-න දුන්-නා-ට ස්තු-තියි