ගීතිකා අංක 90
එකිනෙකාව දිරිගන්වමු
-
1. දි-රි-ගැන්-වී-මෙන් සො-යු-රන්-ව
දෙව්-ට සේ-ව-ය ක-රන්-න
ය-හ-පත් දේ-ට පො-ල-ඹ-වයි
ශක්-ති-මත් ක-රයි බැ-ඳී-ම
ප්රේ-ම-ය දෙව් ද-නා අ-ත-රේ
දි-රි දේ යන්-න දෙව් ම-ඟේ
ආ-රක්-ෂා-ව ස-ල-සයි දෙව්-ගේ
ස-භා-ව තු-ළින් අ-ප-ගේ
-
2. සි-ත-ට ස-හ-නේ ගෙ-න දේ
නි-සි ක-ල-ට කී ව-දන්
එ-වන් ව-දන් ඇ-සේ අ-ප-ට
ප්රේ-ම-ණී-ය සො-යු-රන්-ගෙන්
සි-තුම් පැ-තුම් ස-මා-න වූ-වන්
හා සේ-ව-ය ස-තු-ටක්-ය
දෙ-මු අ-ත එ-කි-නෙ-කා-ට
ද-රා-ගන්-න දි-වි බ-ර
-
3. දෙව්-ගේ ද-ව-ස ළං වෙ-න-වා
අ-ප ද-කි-නා වි-ට-දී
රැස් වී නි-ති දෙව්-ගේ ද-නන් හා
ය-මු දෙ-වි-ගේ ම-ඟෙ-හි
එක්-සත්-ක-මින් සේ-වේ කි-රී-ම
අ-පේ පැ-තු-ම වන්-නේ-ය
එ-කි-නෙ-කා දි-රි-ගන්-ව-මු
දෙව්-ට විශ්-වා-ස-යෙන් ඉන්-න