ගීතිකා අංක 87
එන්න! සහනය ලබන්න
-
1. ජී-වත් වන්-නේ අ-ප දෙ-වි-ගෙන් ඈත් වූ
කු-රි-රු වූ ලො-වක් තු-ළ
වේ මං-මු-ළා අ-ප නො-ලැ-බු-වො-තින්
ම-ඟ පෙන්-වීම් නි-සි ක-ල
රැස්-වීම් ගෙ-න දේ අ-ප-ට ස-හ-නේ
දෙව්-ට ළං ක-රයි අ-ප-ව
දි-රි දේ ය-හ-ප-ත ක-රන්-න-ට
හා ස්ථි-ර-ව සි-ටී-ම-ට
දෙව් ආ-ඥා සු-ළු නො-ක-ර-මු අ-ප
ක-ර-මු කැ-මැත්-ත දෙව්-ගේ
රැස්-වී-මෙන් පෙන්-වා දෙයි යා යු-තු ම-ඟ
වැ-ඩි ක-රයි ස-ත්‍යයේ අ-ගේ
-
2. දෙව් අ-පේ අ-ව-ශ්‍ය-තා-ව-යන් ද-නී
දෙව් ඔ-ව-දන් පි-ළි-ග-මු
රැස්-වී-ම-ට මුල් තැ-න දෙ-මින් අ-පි
අ-පේ විශ්-වා-සේ පෙන්-ව-මු
එ-ඬේ-රුන්-ගෙන් ලැ-බෙ-න උ-ප-දෙ-සින්
අ-පේ විශ්-වා-සේ වැ-ඩි වේ
ස-හෝ-ද-ර-යන්-ගේ ස-හා-ය නි-සා
කි-සි-දා-ක ත-නි නො-වේ
ත්‍යා-ග-ය දෙ-ස දෙ-නෙත් යො-මා අ-ප
දෙව් ද-නා හා එක් රැස් වෙ-මු
රැස්-වීම් ල-බා දෙයි ව-ටි-නා ඔ-ව-දන්
දෙව් ප්‍ර-ඥා-ව-ද ල-බ-මු
(ගීතා. 37:18; 140:1; හිතෝ. 18:1; එෆී. 5:16; යාකො. 3:17 බලන්න.)