ගීතිකා අංක 85
සියලුදෙනාවම සාදරයෙන් පිළිගනිමු
(රෝම 15:7)
-
1. ජී-ව-නේ ස-ත්‍යය දුන්-නේ දෙ-වි-ඳුන්
ස්තු-ති-වන්-ත වෙ-මු-ය ඊ-ට
එක් වී අ-ප හා දෙව් ම-ඟේ ය-න
ද-නන් පි-ළි-ග-මු සා-ද-ර-යෙන් අ-ප
-
2. දැක්-වූ ප්‍රේ-මේ-ට දෙව්-ගේ එ-ඬේ-රුන්
දෙව්-ට ස්තු-ති වෙ-මු සෑ-ම-දා
ගෞ-ර-ව-ය දී ඔ-වුන්-ට අ-ප
පි-ළි-ග-මු අ-පත් අන් අ-ය එ-ලෙ-සින්
-
3. ලෝ සැ-ම-ට දෙව් ඇ-ර-යුම් ක-රයි
මෘ-දු වූ-වන් ඇ-දී එයි ඊ-ට
යේ-සුස් ම-ගින් දෙව් ළං ක-ර-ගත් සේ
පි-ළි-ග-මු අ-පත් අන් ද-නන් ස-තු-ටින්
(යොහ. 6:44; ෆිලි. 2:29; එළි. 22:17 බලන්න.)