ගීතිකා අංක 68
රාජ්‍යයේ බීජ වපුරමු
-
1. ස්වා-මීන්-ගේ හ-ඬ-ට ස-වන් දී
ක-ර-මු ඔ-හු දුන් සේ-වේ
ඔ-හු-ගේ ඉ-ගැන්-වීම් අ-ප-ට
පෙන්-වයි යා යු-තු වූ මාර්-ගේ
ස-ත්‍යයේ බී-ජ-යන් ද-ළු ලා වැ-ඩේ
අ-වං-ක හ-ද-වත්-ව-ල
ඔ-බ-ගේ උ-ප-රි-ම-යෙන් ඒ නි-සා
විශ්-වා-සෙන් ක-රන්-න සේ-ව-ය
-
2. සාර්-ථ-කත්-ව-ය ඔ-බේ සේ-වේ
ති-බෙන්-නේ ඔ-බ අ-ත-මයි
දෙව්-ට ළැ-දි වී සි-ටින්-න-ට
ඕ-නෑ වේ ඔ-වුන්-ට උ-දව්
පී-ඩා හ-මු-වේ දි-රි-යක් වෙ-මු
දු-ර-ලා බි-ය සැ-ක-යන්
ඔ-වුන්-ගේ සි-තේ විශ්-වා-සේ වැ-ඩි වේ
ප්‍රී-ති-යක් අ-ප-ට වේ එ-යින්
(මතෙ. 13:19-23; 22:37 බලන්න.)