ගීතිකා අංක 5
දෙවිගේ පුදුමාකාර ක්රියා
-
1. දෙව්-නි ද-නී ඔ-බ සි-යල්-ල
මා-ගේ සෑ-ම ක්රි-යා-වක් ගැ-න-ම
ඔ-බ ද-නී මා-ගේ සි-තු-වි-ලි-ද
මු-වින් ප-ව-ස-න දේ හා
මා ය-න තැන්
මව්-ගේ කු-සේ වැ-ඩෙ-න කල්-හි
ඔ-බේ නෙ-ත දු-ටු-වෙ-හි-ය මා
මා වැ-ඩෙ-නා ක-ල ඔ-බ දු-ටු-වා
ප-ස-ස-මි විස්-මි-ත වූ
ඔ-බේ ක්රි-යා
දෙව්-නි ඔ-බේ ඥා-න-ය වි-ශිෂ්-ට-ය
මා ද-නි-මි, ස්ථි-ර-ව ද-නි-මි
වෙ-ළා-ගත්-තත් ග-න අන්-ධ-කා-ර-ය
ඔ-බ-ට මා හො-ඳින්-ම පෙ-නේ-වි
දෙව්-ගෙන් සැ-ඟ-වෙන්-න හැ-කි-ද
සැ-ඟ-වී නෑ ඔ-බෙන් කි-සි-ම දේ
මි-නී ව-ළේ හෝ සා-ග-රේ සි-ටි-යත්
ස්වර්-ගේ සි-ටි-යත් හො-ඳින්-ම
පෙ-නේ-වි මා
(ගීතා. 66:3; 94:19; යෙරෙ. 17:10 බලන්න.)