ගීතිකා අංක 35
‘වඩා වැදගත් දේවල් අවබෝධ කරගන්න’
-
1. හ-රි දේ හා වැ-ර-දි දේ ගැ-න
ඥා-නේ ව-ටී බො-හෝ සේ
එ-වි-ට-ය ව-ඩා වැ-ද-ගත් දේ
අ-ප හ-ඳු-නා-ගන්-නේ
(අනුපදය)
හ-රි දේ-ට ළැ-දි වෙ-මු
සැ-ම-වි-ට
දෙව්-ගේ සි-ත ප්රී-ති-මත් ක-ර-මු
මුල් තැ-න දී
වැ-ද-ගත් දේ-ට නි-ර-තු-රු
-
2. දෙ-වි-යන්-ව සො-ය-න අ-ය-ට
දෙව්-ගේ ම-ඟේ යන්-න-ට
අ-ත දී-ම ත-රම් උ-තුම් වූ
දෙ-යක් නෑ අ-ප සැ-ම-ට
(අනුපදය)
හ-රි දේ-ට ළැ-දි වෙ-මු
සැ-ම-වි-ට
දෙව්-ගේ සි-ත ප්රී-ති-මත් ක-ර-මු
මුල් තැ-න දී
වැ-ද-ගත් දේ-ට නි-ර-තු-රු
-
3. ව-ඩා වැ-ද-ගත් දේ-ට මුල් තැ-න
දුන්-නොත් සෑ-හී-ම ලැ-බේ
දෙව් දෙයි ම-න-ස-ට ස-මා-දා-නේ
එ-ය ආ-රක්-ෂා-වක් වේ
(අනුපදය)
හ-රි දේ-ට ළැ-දි වෙ-මු
සැ-ම-වි-ට
දෙව්-ගේ සි-ත ප්රී-ති-මත් ක-ර-මු
මුල් තැ-න දී
වැ-ද-ගත් දේ-ට නි-ර-තු-රු
(ගීතා. 97:10; යොහ. 21:15-17; ෆිලි. 4:7 බලන්න.)