Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 3

ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

(හිතෝපදේශ 14:26)

  1. 1. අ-ප-ට බ-ලා-පො-රොත්-තු-වක්

    යෙ-හෝ-වා දෙව් දුන්-නා

    හ-ඬ ගා කි-යන්-න ආ-සයි

    මු-ළු ලො-ව-ට-ම

    ඒ වු-ණත් දි-වි බ-ර අ-පේ

    ස-තු-ට සො-රා-ග-නියි

    ඔ-බ දුන් පො-රොන්-දු දෙව්-නි

    හි-තින් බො-ඳ වී යයි

    (අනුපදය)

    සැ-ම-දා ඔ-බ වේ

    ශක්-ති-ය අ-පේ

    බ-ලා-පො-රොත්-තු-වයි අ-පේ

    දේ-ශ-නා ක-රද්-දී

    බි-යක් නෑ සි-තේ

    රැ-ක-ව-ර-ණේ දේ ඔ-බ

  2. 2. දල්-වන්-න ගි-නි-සි-ළු-වක් සේ

    පො-රොන්-දු-ව හෘ-දේ

    ක-ඳු-ළු අ-පේ පි-ස-දා

    දුන්-නා උ-ප-කා-රේ

    ම-ත-කේ ති-යේ ඒ ස-හ-නේ

    ශක්-ති-යක් අ-ප-ට වේ

    නිර්-භී-ත-ක-මින් දන්-වන්-න

    දෙව්-නි ඔ-බේ නා-මේ

    (අනුපදය)

    සැ-ම-දා ඔ-බ වේ

    ශක්-ති-ය අ-පේ

    බ-ලා-පො-රොත්-තු-වයි අ-පේ

    දේ-ශ-නා ක-රද්-දී

    බි-යක් නෑ සි-තේ

    රැ-ක-ව-ර-ණේ දේ ඔ-බ