ගීතිකා අංක 24
එන්න දෙවිගේ කන්දට
-
1. ඈ-ත කන්-දක් පෙ-නේ
දෑස් ඇ-ර බ-ලන් ඔ-බේ
දෙව්-ගේ කන්-දයි උ-සස්-ම
අන් සැ-ම-ට ව-ඩා
රැස් වේ ඒ කන්-ද-ට
ද-නා ඈ-ත තැන්-ව-ලින්
දෙව්-ට ක-ර-මු සේ-වේ
දන්-ව-මින් ස-තු-ටින්
දැන් ඇ-විත් කා-ල-ය
කු-ඩා ජා-ති-ය වන්-න ස-වි
වර්-ධ-නේ ද-කිද්-දී
දෙව් ආ-ශීර්-වා-ද-ය පෙ-නේ-වි
රැස් වේ දාස් ග-ණ-නින්
දෙව් රා-ජ්යය-ට පක්-ෂ වී
දෙව්-ට කැ-මැත්-තෙන්-ම
ඔ-වුන් ද-ණ න-ම-ති
-
2. යේ-සුස් ආ-ඥා ක-ළා
දේ-ශ-නා ක-රන්-න යැයි
රා-ජ්යයේ ශු-භා-රං-චි-ය
සි-යල්-ලන්-ට ඇ-සෙයි
යේ-සුස් ක්රිස්-තුස් කි-යයි
ත-මා-ට පක්-ෂ වන්-ට
මෘ-දු ද-නා ස-වන්
දෙයි දෙව් උ-ප-දෙ-ස-ට
ප්රී-ති-යක් අ-ප-ට
වර්-ධ-නේ ම-හත් ස-මූ-හ-යේ
දේ-ශ-නා කි-රී-ම
ව-ග-කී-මක් වේ-ය අ-ප-ගේ
දන්-ව-මු හ-ඬ-ගා
සැ-ම-ට ඇ-සෙ-න සේ
එන්-න දෙව්-ගේ කන්-ද-ට
සෑ-ම-දා ස්ථි-ර වූ
(ගීතා. 43:3; 99:9; යෙසා. 60:22; ක්රියා 16:5 බලන්න.)