ගීතිකා අංක 21
දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න
-
1. යෙ-හෝ-වා දෙව් ආ-ශා වන්-නේ
ත-ම පු-ත්‍ර-යා මාර්-ගෙන්
දෙව් රා-ජ්‍ය-යෙන් ගෙ-න දෙන්-නයි
ස-හ-නේ හා යුක්-ති-ය
(අනුපදය)
මුල් තැ-න දෙන්-න ජී-වි-තේ
දෙව් රා-ජ්‍යය-ට සෑ-ම-දා
ප්‍ර-ශං-සා ක-රන් දෙව් නා-මේ
විශ්-වා-සේ දෙව්-ට පෙන්-වා
-
2. අ-ප ඇයි ළ-තැ වෙන්-නේ දැන්
සි-ත-මින් අ-නා-ග-තේ
දෙව් අ-ප රැ-ක-ග-නී-වි
සො-යයි නම් රා-ජ්‍යය දෙව්-ගේ
(අනුපදය)
මුල් තැ-න දෙන්-න ජී-වි-තේ
දෙව් රා-ජ්‍යය-ට සෑ-ම-දා
ප්‍ර-ශං-සා ක-රන් දෙව් නා-මේ
විශ්-වා-සේ දෙව්-ට පෙන්-වා
-
3. රා-ජ්‍යය දේ-ශ-නා ක-ර-මින්
ද-නන්-ට අ-ස-ර-ණ
එ-ක-ම පි-හි-ට වන්-නේ
දෙව් රා-ජ්‍ය-යයි කි-යන්-න
(අනුපදය)
මුල් තැ-න දෙන්-න ජී-වි-තේ
දෙව් රා-ජ්‍යය-ට සෑ-ම-දා
ප්‍ර-ශං-සා ක-රන් දෙව් නා-මේ
විශ්-වා-සේ දෙව්-ට පෙන්-වා
(ගීතා. 27:14; මතෙ. 6:34; 10:11, 13; 1 පේතෘ. 1:21 බලන්න.)