ගීතිකා අංක 160
“ශුභාරංචිය!”
1. සැ-ම-ටයි පු-ව-ත මේ
දෙව්-ටයි ගෞ-ර-වේ
බෙත්-ලෙ-හෙ-මේ දෙව් පුත් ඉ-ප-දී
දෙ-නෙත් පි-ස-දා
ගැ-ල-වුම්-ක-රු එයි
(අනුපදය)
ප්රී-ති-වේ සැ-මා
ශු-භා-රං-චි-යෙන්
යාහ්-ටයි ප්ර-ශං-සා
ශු-භා-රං-චි-ය
කි-යන් වීර්-ය-යෙන්
යේ-සුස් වේ අ-පේ
මාර්-ගෙත්, ස-ත්යත්, ජී-වේත්
2. ධර්-මිෂ්-ඨයි පා-ල-න-ය
සැ-ම-ට සා-මේ
ස-ත්ය ඔ-හු-ගේ දෑ-තේ රැ-කේ
දෙයි ස-දා ජී-වේ
ඒ රා-ජ්ය නිම් නො-වේ
(අනුපදය)
ප්රී-ති වේ සැ-මා
ශු-භා-රං-චි-යෙන්
යාහ්-ටයි ප්ර-ශං-සා
ශු-භා-රං-චි-ය
කි-යන් වීර්-ය-යෙන්
යේ-සුස් වේ අ-පේ
මාර්-ගෙත්, ස-ත්යත්, ජී-වේත්
(අනුපදය)
ප්රී-ති වේ සැ-මා
ශු-භා-රං-චි-යෙන්
යාහ්-ටයි ප්ර-ශං-සා
ශු-භා-රං-චි-ය
කි-යන් වීර්-ය-යෙන්
යේ-සුස් වේ අ-පේ
මාර්-ගෙත්, ස-ත්යත්, ජී-වේත්
(මේ පදත් බලන්න. මතෙ. 24:14; යොහ. 8:12; 14:6; යෙසා. 32:1; 61:2.)