Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 139

පාරාදීසය සිතින් මවාගන්න

පාරාදීසය සිතින් මවාගන්න

(එළිදරව් 21:1-5)

  1. 1. ඔ-බත් හි-ඳී ම-මත් හි-ඳී

    අ-ප හැ-මෝ-ම පා-රා-දී-සෙ-හි

    සා-ම-යෙන් හා ස-ම-ඟි-යෙන්

    ම-වා-ගන්-න ඒ දෙ-ය සි-තින්

    දුෂ්-ට-කම් නෑ පා-රා-දී-සේ

    දෙ-වි-ගේ රා-ජ්‍යය නි-මා නො-වේ

    සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් ඇ-ර-ඹී

    මු-ළු හ-දින්-ම ග-ය-මු ප්‍ර-ශං-සා ගී

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙ-වි පි-යා-ණන් අ-පේ

    අ-ලුත් ක-ළා සි-යල්-ල පුත් ඔ-බේ

    ගී-යෙන් ග-යන්-නෙ-මු හ-දෙ-හි ස-තු-ට

    අ-පේ ගෞ-ර-වේ, ප්‍ර-ශං-සා ඔ-බ-ට-ය

  2. 2. ඔ-බේ සි-තින් ම-වා-ගන්-න

    පා-රා-දී-සේ ඉ-දි-රි-යේ ඇ-ති

    බි-ය-ක-රු ද-සු-නක් නෑ

    බි-ය-ක-රු හ-ඬක්-වත් නෑ-සේ

    දෙව් කී සේ-ම වේ සෑ-ම දේ

    ලැ-බේ-ය දෙව්-ගෙන් ආ-ශීර්-වා-දේ

    දෙව්-ගේ හ-ඬ-ට ම-ළ-වුන් පි-බි-දී

    ඔ-වුන්-ද අ-ප හා

    ග-යයි ප්‍ර-ශං-සා ගී

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙ-වි පි-යා-ණන් අ-පේ

    අ-ලුත් ක-ළා සි-යල්-ල පුත් ඔ-බේ

    ගී-යෙන් ග-යන්-නෙ-මු හ-දෙ-හි ස-තු-ට

    අ-පේ ගෞ-ර-වේ, ප්‍ර-ශං-සා ඔ-බ-ට-ය