ගීතිකා අංක 125
“දයාවන්ත අය සන්තෝෂවත්”
-
1. ද-යා-වන්-තයි දෙව්-ඳුන් අ-පේ
හ-ද-ව-තින්-මයි පෙන්-වන්-නේ
ඔ-හු ක-රු-ණා-වන්-ත වී
ල-බයි ස-තු-ටක් බො-හෝ සේ
හ-දින් ප-සු-තැ-වී අ-ප
දෙව්-ගෙන් ඉල්-ලයි නම් ක-මා-ව
දූ-වි-ලි මෙන් වූ අ-ප-ට
ඔ-හු පෙන්-වා-වි ද-යා-ව
-
2. හ-ද-ව-ත දොස් න-ඟද්-දී
ව-ර-ද-ක-ට තැ-වෙද්-දී
යේ-සුස් කි-වූ සේ ක-ර-මු
දෙව්-ගෙන් ද-යා-ව ඉල්-ල-මු
අ-ප ක-ළ ලෙ-ස ක-මා
දෙන්-න අ-ප-ට-ද ස-මා
එ-වි-ට සා-ම-ය ලැ-බෙයි
අ-පේ සි-ත-ද සැ-න-සෙයි
-
3. අ-ප ද-යා-ව පෙන්-වද්-දී
ක-ළ යුත්-තේ මු-ළු හ-දින්
සො-යන්-නේ නෑ ප්ර-ශං-සා-ව
අ-වං-ක-ය චේ-ත-නා-ව
එ-වි-ට දෙව් ආ-ශීර්-වා-ද
ක-රයි ඔ-බේ ක්රි-යා දැ-ක
ද-යා-වන්-ත-යින් ප්රී-ති වෙයි
දෙව්-ට එ-වැන්-නන්-ව අ-ගෙයි
(මතෙ. 6:2-4, 12-14 බලන්න.)