ගීතිකා අංක 116
කරුණාවේ බලේ
-
1. දෙව්-ගේ ප්‍ර-ඥා-ව හා දෙව් බ-ල-ය
අ-ති-වි-ශිෂ්-ට-ය
ඒත් දෙව් කා-රු-ණි-ක බැව් ප-ව-සයි
ඔ-හු-ගේ ව-දන් තු-ළෙ-හි
-
2. යේ-සුස් ඔ-හු හා එ-න මෙන් කි-යයි
පී-ඩා වි-ඳින්-නන්-ට
වි-ය-ග-හ නෑ බ-ර ඔ-හු-ගේ
ස-හ-න-ය-කි ද-රන්-න
-
3. දෙව් හා යේ-සුස් වේ ආ-දර්-ශේ අ-පේ
ඔ-වුන් ව-ගේ වෙ-මු
සැ-ම-ට අ-ප කා-රු-ණි-ක වී
ස-හ-න-ය ල-බා දෙ-මු
(මීකා 6:8; මතෙ. 11:28-30; කොලො. 3:12; 1 පේතෘ. 2:3 බලන්න.)