ගීතිකා අංක 113
අප සතු සමාදානය
-
1. සා-මේ හා එක්-සත්-ක-මේ
දෙව් වේ යෙ-හෝ-වා
යුද්-ධ න-ව-තා ද-මයි
සා-ම-ය ගෙ-නෙයි
දෙව් පු-ත්‍ර-යා සා-ම-යේ
කු-ම-රා වේ-ය
යේ-සුස් දි-නූ දා ප-ටන්
ර-ජ යයි සා-මේ
-
2. දු-ර-ලා ර-ළු ව-දන්
සා-මේ සො-ය-මින්
අ-වි-ආ-යු-ධ අ-ප
දෑ-ත-ට නො-ගන්
සා-ම-ය රැ-කී-ම-ට
ස-මා-ව දෙ-මු
යේ-සුස්-ගේ බැ-ට-ළුන් මෙන්
සා-ම-යෙන් ඉ-මු
-
3. දෙව් ආ-ශීර්-වා-ද-ය-ට
සාක්-ෂි-යක් වේ-ය
අ-ප අ-ත-ර ඇ-ති
ස-මා-දා-න-ය
දෙව්-ට කී-ක-රු වෙ-මු
ර-කි-මින් ආ-ඥා
සා-ම-ය ලො-ව-ට දෙව්
ගෙ-නෙ-නා තු-රා
(ගීතා. 46:9; යෙසා. 2:4; යාකො. 3:17, 18 බලන්න.)