ගීතිකා අංක 102
උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න
-
1. සි-ය-ලු-දෙ-නා අ-තින්
දුර්-ව-ල-කම් වෙයි
ඒත් අ-පේ යෙ-හෝ-වා දෙව්
ප්‍රේ-ම-ය පෙන්-වයි
දෙව්-ඳුන් ද-යාන්-වි-තයි
ප්‍රේ-මාන්-වි-තයි බො-හෝ
අන් අ-ය-ටත් ඒ ලෙ-සින්
ප්‍රේ-මේ පෙන්-ව-මු
-
2. පෙ-නු-ණත් ශක්-ති-මත්-ව
දුර්-ව-ල වූ-වන්
දි-රි-ගන්-ව-මු ඔ-වුන්
මෘ-දු ව-ද-නින්
ශක්-ති-යක් වෙයි දෙ-වි
දුර්-ව-ල වූ-වන්-ට
ක-ඳු-ළු පි-ස-ල-මු
ඔ-වුන්-ගේ දෑ-සින්
-
3. දුර්-ව-ල වූ-වන්-ගේ සිත්
නො-රි-ද-වී-මෙන්
පෙන්-ව-මු ද-යා ගු-ණේ
අ-වං-ක සි-තින්
කල් නො-ද-මා අ-පි
දුන්-නොත් උ-දව් නි-සි
එ-වන් අ-ය-ට එ-ය
වේ සැ-න-සී-මක්
(යෙසා. 35:3, 4; 2 කොරි. 11:29; ගලා. 6:2 බලන්න.)