Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 12

සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

(ගීතාවලිය 37:29)

1. ජී-වි-ත-ය නි-මා නො-වේ

එ-යයි දෙව් පො-රොන්-දු-ව

මුර්-දු අ-යයි ජ-ය ගන්-නේ

ස්ථි-රයි අ-නා-ග-තේ

(අනුපදය)

නි-මා නො-වේ ජී-වේ

ස්ථි-ර-ව සි-ටි-මු

දෙව් විශ්-වා-ස-වන්-තයි

සත්-යයි කි-වූ දේ

2. පා-රා-දී-ස-ය-කි ලො-ව

නි-ද-හස් වෙයි සැ-මෝ-ම

සා-ම-ය ර-ජ-යයි ලො-වේ

දෙව්-ගේ පා-ල-න-යෙන්

(අනුපදය)

නි-මා නො-වේ ජී-වේ

ස්ථි-ර-ව සි-ටි-මු

දෙව් විශ්-වා-ස-වන්-තයි

සත්-යයි කි-වූ දේ

3. ම-ළ-වුන් ල-බයි ජී-ව-නේ

දු-ක තු-රන් වෙයි ස-දා

දෙව් ක-රු-ණා-ව ඉ-ති-රෙයි

නෑ ක-ඳු-ළු දෑ-සේ

(අනුපදය)

නි-මා නො-වේ ජී-වේ

ස්ථි-ර-ව සි-ටි-මු

දෙව් විශ්-වා-ස-වන්-තයි

සත්-යයි කි-වූ දේ