Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 55

සදාකාලික ජීවිතය

සදාකාලික ජීවිතය

(යොහන් 3:16)

1. දුක් සු-සුම් නෑ ක-ඳු-ළු

සෑ-ම-ද-නා එක්-සත්-ව

වා-සේ ක-රයි ප්‍රී-ති-යෙන්

මැ-වෙයි-ද ඒ ද-සුන්

(අනුපදය)

ගී-ත ග-යයි සැ-මා

එක් වෙයි ඔ-බේ හ-ඬත්

ඒ දි-නේ-දී කි-යා-වි

ජී-වි-ත-ය ස්ථි-රයි

2. ඒ දි-නේ තා-රුණ්-ය-ය

ප-හ-වී නො-යන්-නේ-ය

ගැ-ට-ලු නෑ මින් ම-තු

බි-ය සං-කා නැ-තේ

(අනුපදය)

ගී-ත ග-යයි සැ-මා

එක් වෙයි ඔ-බේ හ-ඬත්

ඒ දි-නේ-දී කි-යා-වි

ජී-වි-ත-ය ස්ථි-රයි

3. සැ-මෝ-ම පා-රා-දී-සේ

ප-ස-සා-වි දෙ-වි-ඳුන්

ජී-වි-ත-ය ඇ-ති තෙක්

දෙ-මු ස්තු-ති දෙව්-ට

(අනුපදය)

ගී-ත ග-යයි සැ-මා

එක් වෙයි ඔ-බේ හ-ඬත්

ඒ දි-නේ-දී කි-යා-වි

ජී-වි-ත-ය ස්ථි-රයි