ගීතිකා අංක 41
යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
1. දූ-පු-තුන් අ-ගෙයි යෙ-හෝ-වා දෙව්-ට
ආ-ද-රෙයි බෝ සේ ඔ-බ සැ-ම-ට
දෙයි රැ-ක-ව-ර-ණ-ය ඔ-බ-ට
මා-පි-යන් හා හි-ත-ව-තුන් මාර්-ගෙන්
2. මා-පි-යන්-ට ගෞ-ර-ව-ය පු-දන්
ජී-වි-ත-ය ලැ-බු-ණේ ඔ-වුන්-ගෙන්
නො-රි-ද-වන් සි-ත මු-රණ්-ඩු වී
ප්රී-ති-මත් වෙයි ජී-වි-ත-ය ඔ-බේ
3. යෞ-ව-න කා-ලේ දෙව් සි-හි ක-රන්
දෙව් ව-දන් නි-ත-ර සි-ත-ට ගන්
භක්-ති-මත්-ව සි-ටී-මෙන් දෙ-වි-ට
ප්රී-ති-මත් වෙයි දෙව්-ගේ හ-ද-ව-ත
(ගීතා. 71:17; විලා. 3:27; එෆී. 6:1-3 බලන්න.)