Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 24

යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!

යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!

(2 කොරින්ති 4:18)

1. අන්-ධ වූ දෙ-නෙත් ය-ළි ද-කියි

පි-ය-වී ගි-ය ස-වන් ඇ-රෙයි

උල්-ප-තින් දි-ය බි-ඳී ඇ-විත්

ලෙ-ළ දේ මල් කාන්-තා-ර-යේ

කො-ර වූ දෙ-පා ස-වි-මත් වෙයි

කි-සි-වෙක් ය-ළි වෙන් වී නො-යයි

ල-බන්-න මේ ආ-ශීර්-වා-ද-යන්

ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ

2. නි-හ-ඬ මු-වින් නැ-ඟෙයි හ-ඬ

ම-හ-ලු නො-වෙයි කි-සි-දා-ක

භූ-මි-යෙන් ලැ-බෙයි ප-ල-දා-ව

හි-ඟ නො-වෙයි කි-සිත් ම-තු

ද-රු-වන් ග-යයි ගී-ත තු-ටින්

ස-තු-ට සා-මේ ඇ-ත ලො-වේ

ම-ළ-වුන් ල-බයි ජී-ව-න-ය

ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ

3. බැ-ට-ළුන් හා වුර්-ක-යෝ සා-මෙන්

ව-ල-සා-ද කු-රි-රු නො-වෙයි

ද-රු-වෙක් උන්-ව රැ-ගෙ-න යයි

කී-ක-රුයි උන් ඒ හ-ඬ-ට

ක-ඳු-ළු නො-නැ-ඟේ දෑ-ස-ට

බි-ය වේ-ද-නා-ව නෑ හ-දේ

ල-බන්-න මේ ආ-ශීර්-වා-ද-යන්

ත-බන් ඔ-බේ නෙත් ත්‍යා-ග-යේ