ගීතිකා අංක 57
මාගේ සිතුවිලි විමසන්න
1. මා-ගේ සි-තත් සි-තු-වි-ලිත්
සෑ-ම චේ-ත-නා-වක් ගැ-නත්
දෙව්-නි ඔ-බ ප්‍රි-ය වේ-වා
සැ-ම-දා මා ඔ-බ-ගේ-ය
ශෝ-කෙන් තැ-වෙ-න වි-ට-ද
නින්-ද නො-එ-න වි-ට-ද
දෙව්-නි සැ-න-සෙන්-නෙ-මි මා
ඔ-බ ගැ-න සි-හි-ක-ර
2. ප්‍රේ-මෙන් හා ගු-ණ-යෙන් පි-රී
සැ-බෑ හා නිර්-ම-ල මෙන්-ම
දෙව්-ට ප්‍රි-ය දේ කි-රී-ම
සැ-න-සී-මක් වේ-ය ම-ට
දෙව්-නි ඔ-බේ සි-තු-වි-ලි
බෝ සේ ම-ට අ-ග-නේ-ය
ව-දන් ඔ-බ-ගේ සැ-ම-දා
ර-ඳ-ව-මි ම-ගේ සි-තේ
(ගීතා. 49:3; 63:6; 139:17, 23; ෆිලි. 4:7, 8; 1 තිමෝ. 4:15 බලන්න.)