ගීතිකා අංක 36
දෙවි එක් කළ දේ වෙන් නොකරන්න
1. දෙ-හ-දක් එක්-වෙයි දැන්
දෙව් දෙයි ආ-ශීර්-වා-ද
දෙව් හා අ-ප වේ සාක්-ෂි
ඔ-හු දෙයි පො-රොන්-දු
ඔ-හු හ-දෙ-හි ප්‍රේ-මේ
කි-යයි දෙව් හ-මු-වේ
(අනුපදය)
යෙ-හෝ-වා එක් ක-ළ දේ
වෙන් නො-කෙ-රේ-වා
2. එක් වී ඔ-වුන් සො-යයි
ආක්-ඥා-වන් දෙ-වි දුන්
රැ-කී-ම-ට පො-රොන්-දු
ප-තයි ආ-ශීර්-වා-ද
ඈ කි-යයි දෙව් හ-මු-වේ
හ-දේ ඇ-ති ප්‍රේ-මේ
(අනුපදය)
යෙ-හෝ-වා එක් ක-ළ දේ
වෙන් නො-කෙ-රේ-වා
(උත්. 2:24; දේශ. 4:12; එෆී. 5:22-33 බලන්න.)