Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 108

දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු

දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු

(එළිදරව් 21:2)

1. පා-ල-නේ ක-රන්-න ලො-ව

දෙව් ආ-ලේ-ප ක-ළා පුත්

දෙව් කැ-මැත්-ත ක-රන්-න යේ-සුස්

පා-ල-නේ ක-රයි යුක්-ති-යෙන්

(අනුපදය)

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

යේ-සුස්-ගේ ආක්-ඥා-වන් ර-කින්-නා-වූ

මුර්-දු බැ-ට-ළු-වෙ-නි

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

අ-භි-ෂේ-ක ක-ළේ දෙව් නා-මෙ-ට

ප්‍ර-ශං-සා ගෙ-න දෙන්-නයි

2. දෙ-වි අ-භි-ෂේ-ක ක-ළා

යේ-සුස්-ගේ ම-නා-ලි-ය

ඔ-වුන් ලො-ව පා-රා-දී-ස-යක්

ක-රයි යේ-සුස් හා ස-ම-ඟ

(අනුපදය)

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

යේ-සුස්-ගේ ආක්-ඥා-වන් ර-කින්-නා-වූ

මුර්-දු බැ-ට-ළු-වෙ-නි

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

අ-භි-ෂේ-ක ක-ළේ දෙව් නා-මෙ-ට

ප්‍ර-ශං-සා ගෙ-න දෙන්-නයි