Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 71

ත්‍යාගයක් වන දෙවිගේ බලය

ත්‍යාගයක් වන දෙවිගේ බලය

(ලූක් 11:13)

1. දෙව්-නි ද-යා-වේ පි-යා-ණන් ඔ-බයි

ශ්‍රේෂ්-ඨයි අ-ප සැ-ම-ට ව-ඩා

දි-වි බ-ර උ-සු-ලා-ගන්-න-ට

අ-යැ-දි-මු ඔ-බ-ගේ බ-ල-ය

2. ද-යා-වේ දෙව්-නි ප-වි-ටුයි අ-පි

ඈත් වී සි-ටි-යෙ-මු ඔ-බ-ගෙන්

අ-යැ-දි-මු ඔ-බ-ගේ බ-ල-ය

පා න-ඟා යෑ-ම-ට ඔ-බේ ම-ඟේ

3. ශෝ-ක-යෙන් ගි-ලී දුක් ව-න ක-ල

ඔ-බේ බ-ල-ය ස-වි-යක් වේ

රා-ජා-ලි-යන් මෙන් පි-ය-ඹා යන්-න

පි-යා-ණෙ-නි ස-වි දෙ-නු මැ-න